Huawei E220, Unlock කරමුද?
Posted by ගයන්ත සමරදිවාකර in තොරතුරු තාක්ෂණය on 13-02-2009
කලින් දැකල තියෙනව වගේ නේද මේ වගේ Title එකක්?
ඔව් ඔව්. තිබුනෙ ElaKiri.com එකේ.
ඒකෙම ‘සිංහල’ කොපිය තමයි. FallenZeraphine අයියගෙන් අහල එහෙම තමයි translate කලේ.
ඉස්සෙල්ලාම කියන්න තියෙන්නෙ මේ කරන දේ පිළිබඳව හෝ ඉන් ඇතිවන අතුරු ඵල සම්බන්ධව වගකීම තමන්ම භාරගත යුතු බවයි.
එහෙනම් වැඩේට බහිමු….
ඕනෙ කරන දේවල්.
E220 firmware update
QMAT – QC Mobile Analysis Tool
A Hex Editor ( like XVI32 )
E220 Simlock Unlocking tool
ඔක්කොම Download කරල ඉවර වුනාට පස්සෙම වැඩ පටන් ගන්න එක නුවණට හුරුයි.
නැතිනම් TV එක බලාගෙන කෑම හැදුව වගේ තියෙයි.
ඉස්සෙල්ලාම E220 Firmware Update එකෙන් Firmware Update කරගන්න. ඒකෙන් තමයි Modem එක සිරා 7.2Mb/s modem එකකට Upgrade වෙන්නේ.

කරල ඉවරයි නම් පහලට යන්න
(මෙම යාවත්කාල කිරීම සම්පූර්ණයෙන්ම කිරීම අත්‍යවශ්‍ය නොවන අතර අවශ්‍ය නම් පමණක් අවසාන වනතුරු සිදුකල හැක. කෙසේ වුවත් මෙය Run කර මොඩමය detect කරන තුරු සිට වසා දැමීම Unlock ක්‍රියාවලිය සඳහා ප්‍රමාණවත් වේ )
—–
දැන් QMAT (QC Mobile Analysis Tool) එක විවෘත කරන්න.

එහි ‘Hardware Forensics’ මෙනුවේ ඇති ‘Use Com/USB Port’ හරහා QC Com Diag Window’ එක විවෘත කරගන්න.
එවිට පහත ආකාරයේ වින්ඩෝවක් දිස්වනු ඇත

එහි ‘Select Com Port:’ හි ඔබගේ මොඩමය තෝරා ගන්න. (අංක 1) [ COMX – HUAWEI Mobile Connect – 3G PC UI Interface (COMX) ]

උදා: මෙහි COM4 – HUAWEI Mobile Connect – 3G PC UI Interface (COM4)
මෙහි Send CMD ක්ලික් කර, මෙම වින්ඩෝවේම පහළට වන්නට (අංක 2) ඇති Status වෙනුවට Successfully send command. යනුවෙන් දිස්වන තෙක් බලා සිටින්න.

අනතුරුව Com Functions (all in hex) හි ඇති Drop Down මෙනුවෙන් ‘Read EFS’ තෝරා ‘Lets go’ ක්ලික් කරන්න.

එහිදී මතුවන Save as වින්ඩෝවේදී Filename එක ලෙස ‘efs.bin’ ලබා දී Save ක්ලික් කරන්න.
දැන් ඔබගේ මොඩමයේ File System එක read කිරීම ආරම්භ වේ.
මේ සඳහා මිනිත්තු කිහිපයක් ගත වේ. මන්ද මෙය මෙගා බයිට් 32ක (32MB) ගොනුවකි.
වැදගත් :
- මෙහිදී යොදාගනු ලැබුවේ QMAT හි Register නොකරන ලද සංස්කරණයකි. එම නිසා මෙය මිනිත්තු 10ක් අවසානයේදී ඉබේම Close වී යයි. එසේ සිදු වුවහොත් නැවත උත්සාහ කරන්න. මූලික පියවරයන් වේගයෙන් කිරීම මඟින් කාලය ඉතිරිකරගත හැක.
- සාමාන්‍ය තත්වයන් යටතේ QMAT හි සියළු කාර්යයන් මිනිත්තු 10 තුලදී අවසන් වේ.
- දිගින් දිගටම Read කිරීම සම්පූර්ණ කරගැනීමට අපොහොසත් වුවහොත් මොඩමය Disconnect කර නැවත Connect කර උත්සාහ කරන්න.
QMAT එකේ වැඩ කටයුතු අවසන්.
—–
දැන් XVI32 Hex Editor එක විවෘත කර QMAT වලදී save කරගත් efs.bin ගොනුව විවෘත කරගන්න.
එහි Search මෙනුවේ ඇති Find වෙත ගොස් Hex String හි ’53 64 2c 00’ යනුවෙන් සඳහන් කර සෙවීම ආරම්භ කරන්න.
සෙවීම අවසන් වන්නේ ‘53 64 2c 00′ ඇති ස්ථානය සොයාගැනීමෙන් අනතුරුවය.

එම ‘53 64 2c 00′ ඇති ස්ථානය කෙලින්ම දකුණු පැත්තේ ඇති වින්ඩෝවේ ඔබගේ මොඩමයේ Unlock code එක සඳහන් වී ඇත.
(බොහෝ විට එහි
ලකුණට (මෙය හතේ ඉලක්කම නොවේ) පසුව Unlock code එක ඇත) මෙය ඉලක්කම් 8කින් යුක්ත අංකයකි. එම වින්ඩෝවේ එක පෙලට අංක 8ක් ඇත. අනිත් සියලු අංක එක පෙලට ඇත්තේ 3ක් හෝ 4ක් පමණි. එක පෙලට ඇති අංක 8 ඔබගේ Unlock Code එකයි..
—–
දැන් ‘E220 SimLock UnLock’ විවෘත කර ඔබ ලබාගත් unlock code එක ඇතුල් කරන්න.

ඔබ සාර්ථකව සියළු පියවරයන් ඉටු කලේ නම් මොඩමය unlock වූ බව තිරයේ දිස්වෙනු දැකිය හැක.
සුභ පැතුම්
මූලාශ්‍රය :
Guide: How to Unlock the Vodafone Huawei E220 Modem by FallenZeraphine
Proof read කල හා වැරදි තැන් පෙන්වා දුන් ගයාන් අයියාට විශේෂ ස්තුතිය.






QC Com Diag Window හි Status වෙනුවට Successfully send command යනුවෙන් දිස් නොවේ.
සියලු උපදෙස් ක්‍රියාත්මක කලෙමි. ANY MORE HELP????
@ නිලන්ත
Connection එක Disconnect කරල, Com Port එක හරියට තේරුවද?
වැඩේ පටන් ගන්න කලින් Mobile Partner මෘදුකාංගය වසා දමන්න. Mobile Partner තිබුණොත් වැඩේ කරන්න බෑ.
@ සමීර ශාකුන්තල
නිලන්ත ට වෙලා තියෙන්නේ ඒක වෙන්න ඕනෙ
මමත් මේක අත්හදා බැලුවා.
සාර්ථකයි.
දැන් මම Mobitel දාල බැලුව.
ඒකෙනුත් Internet වැඩ
ස්තුතියි.
Maxaaaaa…… Itz well…….
Firmware Update එකේ අවුලක් නෑ. ඒක update උනා. Mobile Partner මෘදුකාංගය වසා දමා, මොඩමය disconnect කලද වැඩේ තාමත් අල. Successfully send command එන්නෙම නෑ. මගේ QMAT බාගත කිරීමෙ අවුලක් වෙන්නත් බෑ. දැන් 3 සැරයක් අලුතෙන් බෑව.
මොඩමයද නිවැරදිව තෝරා ඇත. එය COM5 – HUAWEI Mobile Connect – 3G PC UI Interface (COM5) ලෙස දැක්වේ.
@ නිලන්ත
මේකෙ settings මුකුත් වෙනස් නොකර
Port එක select කරලා Send Cmd Click කරන්න.
@ gayantha samaradivakara
Thanks machan, I unlocked my e220 modem.
එලකිරි. බඩුවැඩ. මමත් පරිවාස කාලෙ ඉවරඋනහම mobitel වලට මාරුවෙන්න හිටියෙ. හිතේ අමාරුවකට තිබුනෙ modem එකට ගෙවන්න වෙන මුදල. දැන්නං ඒකත් ගොඩ. මේ දීපු සහයෝගෙටනං මහත්ඵල මහානිසංස ලැබේවා.
@ නිලන්ත
ඇයි ඇයි? Dialog එකක් මුකුත් වලියක්වත් ද?
අපි නම් තවම අරන් සති 2යි.
http://pahanucsc.blogspot.com/2009/02/hspa-72-mbps-clumsy-marketing-3_12.html
මේකෙ තව ලිපි 2කුත් යට තියෙනව. සම්පූර්න ඇත්ත. මගෙත් මුල්ම blog සටහනත් dialog mobile internet ගැනමයි. නමුත් මේ ටිකත් කිව යුතුයි. දැන් මගේ FUP එක active වෙලා තියෙන්නෙ. ඒත් මේ ගමන නං තාම speed එක ඉස්සර තරං slow වෙලා නෑ. පහුගිය මාස වලනං FUP එක active උන ගමන්(up to 5GB) slow නෙමෙයි page එකක් ලෝඩ් වෙන්නෙවත් නෑ.
Nicely done mate, Simlocking Mobile Devices are actually Illegal in some countires and no one can take any legal action if u unlock it ur self, I heard some people charge like 3K RS to do this simple thing, Im sure ur Translation will help a lot of people
@ FallenZeraphine
Yep! Bro,
Thanx for finding this great article for all of us
it helped us too much.
that’s why I thought to translate
මමත් QMAT – QC Mobile Analysis Tool එක භාවිතා කරල කරන්න බැළුව. කෙසේ හෝ හරිගියෙ නෑ, ඊට පස්සෙ http://www.dc-unlocker.com වෙතින් යූරෝ 15ක් ගෙවල අන්ලොක් කරගත්ත.
@ හර්ෂණ
අපරාදෙ!
ගොඩ දෙනෙක්ට ඔය ප්‍රශ්නෙ තිබුනා.
කොහොම වුනත් පස්සෙ හරි ගියා.
ඔයාටත් තව පොඩ්ඩක් උත්සහ කරල බලන්න තිබුනේ.
Thanks all I have successfully unlocked my modem
pls write about Huawei E160 HSDPA.
@ Thilina
Sorry Bro, no idea about E160 (never used it).
try these steps and read da Hex carefully, perhaps you may find da unlock code
btw, ask from FallenZeraphine. he may know!
බොහොමත්ම ස්තුතියි
මමත් unlock කරගත්තා
mage tiynne zte akak eka unlock karana vidaha kiyanna puluvanida?
@ නිලන්ත
FUP පැන්නත් වෙනදා තරම් වේගය අඩු නොවෙන්න හේතුව මම මගේ 3වෙනි ලිපියේ පැහැදිලි කලා. කෙටියෙන්ම කිව්වොත් මේක සිද්ධ උනේ එගොල්ලො 7.2Mbps–>1Mbps කරපු එක නිසායි. මමත් පරිවාස කාලේ ඉවරවෙලා මොකකට හරි මාරුවෙන්නයි ඉන්නේ.
නියමයි මමත් මගෙ මොඩම් එක unlock කර ගත්ත.
@ගයන්ත ,
මම වෙනත් එකක උත්සහ කලා, ඒත් ඒ සෙතේමයි,
HUAWEI Mobile Connect – 3G PC UI Interface (COM4)
සිලෙක්ට් කරල (අංක 2) ඇති Status වෙනුවට Successfully send command. ලෙස එන්නෙ නෑ නෙ, .Send CMD’ Button එක press කලාම නම් එතන පෙන්වනව. මම තිහිප පාරක් උත්සහ කලා, ඒත් ඒත් වෙනසක් නෑ, Register කරන්න කියල පනිවිඩය දෙනව. පුළුවන් නම් වැඩිපුර තොරතුරු දැනගන්න ඔබගේ දරකථන අංකය සදහන් කරපු මේල් එකක් මට දාන්න පුළුවන් නම්.
@ හර්ෂණ
ඔව් ඔව්!! Send CMD දෙන්න ඕනෑ.
ඊට පස්සෙ (Successfully send command. කියල වැටුනට පස්සෙ) තමයි Let’s GO කරල EFS එක Read කරන්න දෙන්නේ…
මල්ලි මමත් ගත්තා 220 ක් ඊයෙ ඩය.ග් 3ජ්ගි නෑ අන්ලොක් කරන්නත් තෙරෙන්නේ නෑ.
I tried to save the efs.bin in com function, it always exceed 10 minutes. Then it closes without finishing the saving. What can I do to speedup it??
@ සමිත්
then it’s better to try that procedure on another PC
some of them face that prob; that’s da nature
මචං වලට වඩා යනවනෙ.pc දෙකක try කලා
what can I do now?
@ shiran
QMAT එකද අවුල?
ඒකට නම් Try කරන්නම වෙනවා.
slow නෙ මචං මාර අප්සට්එක.read කරල ඉවරවෙන්න කලින් close වෙනවනෙ.progress bar එක බාගයක්වත් යන්නෙනෑ.
I also unlocked my Huawei E220 USB modem by following the steps mentioned by “FallenZeraphine” @ http://www.elakiri.com/forum/showthread.php?t=115870
And updated the firmware to 11.117.10.00.00
And again I updated the dashboard software to “HOSTB107D05SP00C03″
- this updated version was released in sep-2008
(and can be found at http://www.huawei.com/mobileweb/en/doc/list.do?type=-1&id=736)
The latest version I got is “Mobile Connect”.
(It is not “Mobile Partner”)
So now it is working pretty well…
My ISP (Airtel – Sri Lanka) provides speed upto 3.6Mbps for my connection.
And I got 2.7 Mbps speed yesterday (@ 4 AM )…
Normally I get 1.2 Mbps speed.
Good work !
& Thanks for “FallenZeraphine” and “Gayantha” for posting these
@ Lakmal
Thanks a lot for your comment.
especially that “Client Software Upgrade”
thanks මචො අන්තිමට මමත් unlock කරගත්තා.Try and Try one day you can fly කියනවනේ.
I tryied several times and in two macines.But it’s failed at QMAT level.I tried to save the efs.bin in com function, it always exceed 10 minutes.
Is it a problem of my machine or modem ?.Is there any solution.
Modem eka update una.
efs.bin save kananakan pothe widiyatama wade giya.
api QMAT run karaddi modem eka machine eken galawanna ona na neda?
@ Asanka
නෑ නෑ. Modem එක ගලවන්න ඕනෙ නෑ.
QMAT එක Trial එකක් තියෙන්නෙ…(ඒකයි විනාඩි 10න් close වෙලා යන්නෙ)
පුළුවන් නම් වෙන පරිගණකයක උත්සාහ කරල බලන්න.
ස්තුතියි
hama wela wema modem eka upadate karanna ona na neda.?
mekata machine eke speed eka balapanawada
නෑ නෑ… මොඩම් එක එක පාරයි Update කරන්න ඕනෙ.
ඒ උනාට Update එක Run කරල මොඩම් එක් Detect කරගන්න ඕනෙ. ඊට පස්සෙ Close කරලා දාන්න.
Wade nam hari wage.Succefully unlocked kiyala watuna
eth kossak thiyenawa.
mama dialog ekaka use karanne
mama dan mobitel lage 3G Daily Delight 25 eka active kara gen sim eka dala baluwa.
mobite signal watuna .SMS yawannath puluwan.
eth dial karana than
Profile Name kiyala thama enne
Dialog i kiyala eka dial kala ma Remote server error kiyala enawa
mekata mokada karanna puluwan
bohoma pin gayantha ge sup ekata
meka hari yata unlock unada kiyala dana ganna kamayak thiyenawada
Mobile Partner ද තියෙන්නෙ?
අලුත් Profile එකක් හදන්න ඕනෙ.
දැන් මොඩම් එක Unlock වෙලා ඉවරයි….
ow ow
Aluth profile eka kohomada hadanne
mama photo wagayaka gahala mage blog ekata damma
poddak ekath balala
response ekak denna
http://www.gvasanka.blogspot.com/
mama mobitel ekata katha kala kihipa sarayakma
kello danna magulak na
machan umbata hodakma wenna ona.mama hath ata wathawakma try karala kohomahari moderm eka unlok karagena dialog saapen gelauna, me wage honda weda digatama karapan umbata bohoma pin.
Interesting blog, nice design, i have bookmarked it for the future referrence
ela wadak ban…thankx…math unlock karagatta….
Finally i unlocked my E220 locked to 3 (Australia). And setting up to dialog broadband prepaid to use until i finish my vacation. Thanks for the fully deatiled tute.
Hi,

Thanks a lot.
My PC jammed when it came to QMAT.
But trying on another machine worked.
At last I can say to Dialog – “Good riddance to a bad lot!”.
මචං ගයන්ත,
මමත් 108 වාරයක් විතර try කරල 109වෙනි පාර යාන්තම් unlock කර ගත්ත.
Thank you Very much….!
දැන්නං ඒකත් ගොඩ. මල්ලිට මහත්ඵල මහානිසංස ලැබේවා.
මචං ගයන්ත,
මමත් 108 වාරයක් විතර try කරල 109වෙනි පාර යාන්තම් unlock කර ගත්ත.
Thank you Very much….!
දැන්නං ඒකත් ගොඩ. මල්ලිට මහත්ඵල මහානිසංස ලැබේවා.
you ara doing a great work malli,
thank you very much for the help that you give to me..
Hoorah!!!
50 Comments///////////
100% Thanx goes to all of guys who replied here
Best reviews of the day about Depression, Essay on teen depression, Depression help ways and Major depression symptoms.
ela wade Goda Mamat Mara Gemak Dila Unlock Kara Gatta….
mama mulin Xp Valadi Unlock karanna giyama godak wela aragena file eka reed karala yantam save karagattat key File eka awe na…pase Mama Vista Walin Try ekak Dunna Wade God…onna Mamat Unlock Una….
FUP baldiya tama Case eka eka Kadannat Puluvanlu….Podi Aranchiyak Awa Vatin Godin…….
මමත් කට්ට කාල කාල අන්තිමට unlock කර ගත්තා..
දැන්නං ඒකත් ගොඩ.
ෙබාෙහා්ම ස්තූතියි…
The article on antibiotics are very good.
Thanks!,Gayantha.great work.i unlocked my E22O.Download the Following Softwares or Get the Software pack from here
Huawei E220 Firmware
Hex Editor XVI32
QMAT – QC Mobile Analysis Tool
E220 SimLock Unlocking Tool
http://www.ziddu.com/download/3871387/E220UnlockSoftwarePack.rar.html
math try kala..okkoma hari..but QC Mobile Analysis Tool eken ERS read karanna godak welawa yanawane…10 minutes walin karanna behe..machine 3ka try kala…QC Mobile Analysis Tool registered version ekak hoyaganna tiyada?
I really like your post. Does it copyright protected?
hmm.. luv it ))